Monday, May 21, 2012

ඉන්වෙස්ට් නොකරම සල්ලි හොයමු.......

කවුද අකමැති ඉක්මනට සල්ලි හොයන්න ? එත් ප්‍රශ්නේ තියෙන්නේ ඉක්මනට සල්ලි හොයන්න එහෙමත් නැත්නම් වැඩි මහන්සියක් නැතුව සල්ලි හොයනවා කියන ඒක ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වැඩක්.

අන්තර්ජාලයේ සැරිසරමින් ඉන්නකොට මට දකින්න ලැබුන අපිට අපේ ආයෝජන මුදල මෙන් 2% දවසකට ගෙවන වැඩසටහනක්. මේ වගේ ගොඩක් ඒවා බොරු නිසා මම ඒක එච්චර ගණන් ගත්තේ නැහැ. එත් ඔවුන් අපට නොමිලේ 10$ දීලා එයින් ලැබෙන මුදල withdraw කරගන්න පුලුව
න් කියනකොට නම් මම ටිකක් වැඩිපුර සැලකිලිමත් උනා. මොකද අපිට නිකන් සල්ලි දීලා ඒකෙන එන ලාබය අපිටම දෙන තරම් මොලේ අමාරුවක් තියන්නේ කාටද කියල මට හොයාගන්න ඕනේ උනා.

මේගොල්ලෝ ගැන ටිකක් හොයලා බලන කොට මට දැනගන්න ලැබුනා ලෝකයේ පැමිණීම අතින් හොඳම වෙබ් අඩවි 400 ඇතුලත මේගොල්ලෝ ඉන්න බව.




 ඒ වගේම මේ ගොල්ලන්ගේ ආයෝජන ක්‍රමයට පේටන්ට් බලපත්‍රයක් තිබෙන බව. දැනට අවුරුද්දකට වැඩි කාලයක් පුරා සාර්ථකව මෙම වෙබ් අඩවිය තම පාරිබෝගිකයන්ට මුදල් ගෙවමින් පැවතෙනවා.

එතකොට 10$ නිකන් දෙන්නේ ඇයි ? ඕක තමයි මට තිබුන ලොකුම ප්‍රශ්නේ

10$ මේගොල්ලෝ දෙන්නේ ඒගොල්ලන්ගේ ආයෝජන ක්‍රමය ගැන අප තුල විශ්වාසයක් ගොඩනගන්න. එතකොට කැමති අයට පුළුවන් ඊට වඩා වැඩි ගණනක උනත් invest කරලා ඒ තුලින් 2% ලබාගන්න. අපි ආයෝජනය නොකලත් අර 10$ වල Profit ඒක ඒගොල්ලෝ හැමදාම ලබාදෙනවා. ඒක අපිට ඕනෙම වෙලාවක Alert pay තුලින් ලබාගන්න පුළුවන්.

දැන් බලමු සල්ලි හොයන විදිය




මුලින්ම මේකට Alert pay ගිණුමක් ඕනේ වෙනවා. දැන් මේක හදුන්වන්නේ Payza!   කියලා, ගිණුමක් නැති අය මෙතනට ගිහිල්ලා එකක් හදාගන්න

https://www.payza.com/?8rQg4QSIRL%2f0kKGXc5dPog%3d%3d

personal Account එකක් තිබුනම හොඳටම ඇති....

දැන් අපි යමු අපේ සල්ලි හොයන  website එකට 

http://adv.justbeenpaid.com/?r=WSKCnFnLzp&p=job







ඊට පස්සේ උඩ පින්තූරයේ තිබෙන පරිදි Click Here And Join Now!  click කර සාමාන්‍ය විදියට ,email දීලා register වෙන්න. මෙතනදී Sponsor ID එකක් ඉල්ලුවොත් 1091735 දෙන්න. Site ඒක ටිකක් busy ඒක නිසා ටික වෙලාවක් try කරන්න වෙනැවා.ඒ වගේම confirmation email ඒක එන්නත් ටිකක් වෙලා යනවා. email ඒක Spam Folder එකට එන්නත් ඉඩ තියනවා.

මෙතන
තියනවා register වෙන හැටි මම internet එකෙන් හොයාගත්ත video ක.

http://static.justbeenpaid.com/training/getting-started-jbp/step%20one.html 


මෙතන තියනවා විනාඩි හතරක දෙවන video එක...

http://static.justbeenpaid.com/training/getting-started-jbp/step%20two.html 



එකෙන් පුළුවන් දැනගන්න හරියටම 10$ Invest කරන්නේ කොහොමද කියලා.  

අද post එකේ ඔයාලට තේරෙන්නෙ නැති තැන් තියෙනවා නම් Comments section එකේ දාන්න.... මොනවද පැහැදිලි මදි කියලා ......