Sunday, April 8, 2012

Speed up Mozilla Firefox
ඔබ භාවිතා කරන්නෙ Mozilla Fire Fox බ්‍රව්සරය නම් මේ ලිපිය ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වේවි.මෙහෙමයි කරන්න ඕන Mozilla Fire Fox බ්‍රව්සරයේ වේගය 30%කින් වැඩිකරගන්න නම්.

1 – Fire Fox බ්‍රව්සරය Open කරගෙන ඇඩ්‍රස් බාර් එකේ about:config කියල Type කරල Enter දෙන්න.

2 – දැන් ඔබට ලැබෙන Fire Fox Configuration මෙනුවෙන් network.http.pipelining කියන නම Double Click කරන්න.එවිට එය True ලෙස වෙනස්වෙනු දැකගන්න පුළුවන්.

3 – network.http.proxy.pipelining මතත් Double Click කරන්න.එවිට එයද True ලෙස වෙනස්වෙනු දැකගන්න පුළුවන්.

4 – මීලගට network.http.pipelining.maxrequests මතත් Double Click කරන්න එවිට ලැබෙන වින්ඩෝවෙහි අගය 30ක් ලෙස වෙනස් කරන්න.

5 – දැන් කරන්න තියෙන්නෙ Fire Fox Configuration වින්ඩෝවෙම කැමති තැනක් Rigjht Click කර > New > Intiger යන්න තෝරන්න මීලගට ලැබෙන වින්ඩෝවෙහි nglayout.initialpaint.delay කියල නම ලබා දී OK කරන්න දැන් ලැබෙන වින්ඩෝට අගය 0 ලෙස දී OK කරන්න.

6 – දැන් සියල්ල සාර්ථකව සිදු කර අවසානයේ Fire Fox බ්‍රව්සරය Restart කරන්න.දැන් ඔබට Mozilla Fire Fox බ්‍රව්සරයේ වේගය 30%කින් වැඩිකරගන්නා ලද වේගය අත්විදින්න පුළුවන්
Useful Sinhalese web site  

තාක්ෂණ පැත්තට බර sites.....
  1. http://pariganakaudavu.blogspot.com/
  2. http://pariganakalipi.blogspot.com/
  3. http://smsanojtharanga.blogspot.com/
  4. http://hackrish.blogspot.com/
  5. http://vidusewana.blogspot.com/
  6. http://www.srionlinelanka.info/
  7. http://techgate-way2technology.blogspot.com/

ඊබේ පැත්තට බර sites.....

  1. http://udithagealwanguwa.blogspot.com/
  2. http://techadiya.blogspot.com/

Movies පැත්තට බර sites.....

  • ෆිල්ම්ස් Direct Download කරගැනීමට 

  1. http://www.httpfilm.com/
  2. http://millionfilm.blogspot.com/
  3. http://www.ganool.com/
  4. http://www.ddmf.biz/
  5. http://hotlinkmovies.blogspot.com/
  6. http://www.magicfilm26.in/

  • Torrent වලින් සහ online sites....movies

  1. http://sunethchristo.blogspot.com/

  • සිංහල සබ් sites....

  1. http://www.cinelanka.net/
  2. http://www.baiscopelk.com/
  3. http://zoom.lk

චැට් කරන්න sites

1. http://sinhawap.net